වැසිපතා මුස්ලිම්වරු යාච්ඤා කරති
වැසි පතමින් ඉලාම් බැතිමත්හු ත්‍රිකුණාමලය ජමාලි මුස්ලිම් මහා විදුහල් ක්‍රිඩාංගනයේ දී යාච්ඤා මෙහෙයක් පැවැත්වූහ. මාස හතරක පමණ කාලයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ඉඩොරයක් පවතී. වැව් අමුණු ද බෝහෝවිට සිඳිගොස් තිබේ.

