බලපත් ප්‍රධානියා රිමාන්ඩ්


මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී. රණසිංහ මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. මාර්ග බලපත්‍රයක් වෙනස් කර දීම සඳහා බස් හිමියකුගෙන් රුපියල් ලක්ෂ එකහමාරක  අල්සක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙළේය.