ශ්‍රී ලංකා රග්බි පිල බඳුන අවසන් තරගයට


ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල දැන් පැවැත්වෙන ‘බෝනියෝ සෙවන්ස්’ ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ‘බඳුන’ කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයේදී ලකුණු 22-10 ක් ලෙස තායිලන්තය පරාජය කිරීමට සමත් වූහ.