ධාතු වන්දනා පොලිම කිලෝමීටර් පහයි By None // 2012 සැප් 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේලා තුන්දින ප්‍රදර්ශනය මාතර වල්ගම කොටිකාගොඩ රජමහා විහාරයේ දී ඉරිදා පෙරවරු 9.ට ඇරැඹීමට නියමිතය. අද සවස් වන විට වන්දනාකරුවන්ගේ පොලිම කිලෝමීටර් පහක් දක්වා දික් වී ඇත. පිවිසුම් මාර්ග බොහොමයක් වසා ඇති හෙයින් මහජනයා මහාපාරේ පැදුරු එළාගෙන වාඩි වී හෝ නිදාගෙන සිටිති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත