විජයපාල මෙන්ඩිස් කළුරිය කරයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පැරැණි සාමාජිකයකු ද ඇමැතිවරයකු ද වූ විජයපාල මෙන්ඩිස් (84) මහතා අද අභාවප්‍රාප්ත විය. මෑතදී ඔහු එක්සත් ජාතික පක්ෂය අතහැර සන්ධානයට එක් විය.ඔහු බස් හිමියකු ද ව්‍යාපාරිකයක හා ඉඩම් හිමි වැවිලිකරුවකු ද විය.

