පිලිපීන භූමිකම්පාවෙන් ලංකාවට ප්‍රශ්නයක් නෑ


මධ්‍යම පිලිපීනයේ අද හටගත් 7.6 භූමිකම්පාවෙන්  ශ්‍රි ලංකාවට කිසිම බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.