ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් කී‍්‍රඩා උළෙල නැරඹීම සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමග
දියත
මාදම්පා මහ විදුහලට ලකුණු 145 ක ජයක්
අම්බලන්ගොඩ මාදම්පා මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය බී කණ්ඩායම අතර පැවති වයස 15 න් පහළ අන්තර් පාසල් කි
අනියම් සම්බන්ධයට අයියා මලෝ දිවි දෙති
ඇඹිලිපිටිය පල්ලෙබැද්දේ අයියා(12) මලෝ (6) දෙදෙනකු ද මරා දමා මව (34) ද කපා කොටා තුවාල සිදු කළැයි සැකපිට මවගේ අනියම් සැමිය
ප්‍රහාරයට ලක්වූවෝ ගෙදර එති
තමිල්නාඩුවේ වෙල්ලක්කන්නි කතෝලික දේවද්ස්ථානය වන්දනා කිරීමට ගොස් කොටි හිතවාදී ‘අපි දෙමළ‘ සංවිධානයේ ගල් මුල් ප්
කුඩු ගැසූ කතට අදත් ඇප නෑ
හෙරොයින් පැකට් 27ක් සමග පාමංකඩදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක වන රොෂෙල් ඈන්ඩ් බහාර්ට හා ඇය සමග
”ලංකාවෙන් එන අය වහා හරවා යවනු”
යාත්‍රා මගින් ඕස්ටේ්රලියාවට එන ශ්‍රී ලාංකිකයනට ඕස්ටේ්රලියා පොළොවේ පය තැබීමට වත් ඉඩ නොතබා ආපසු හරවා යවන්
සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට් ශ්‍රී ලංකා ක
නැන්දම්මාගෙන් පරණ ලේලිට ලෙඩ
මුල් විවාහයේ දික්කසාද නොවී තවත් සැමියකු හා ආවාහ වූ කොම්පඤ්ඤවීදියේ 19 හැවිරිදි පාතිමා රශ්ඞීන් නම් කතට මාස හයක සිරද
විමල්ගේ අපේක්ෂකට මරණ තර්ජන
විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පළාත් සභාවේ ති‍්‍රකුණාමල දිශාවට තරග කරන ජයන්ත විජේසේකර මහතාට
පුතා අම්මාගේ මාලයට විදී
මවගේ රන්මාලය සොරා ගත්තැයි සැකපිට පුතෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබ
තමිල්නාඩු අරියාදුවට ලක්වූ අය ගුවනින් ගෙනෙති.
තමිල්නාඩුවේ තාන්ජවුර් හි පූර්ණිමාතා කතෝලික පල්ලියේදී දෙමළ කණ්ඩායමක් විසින් සිර කර ගැනුණු ශ්‍රී ලාංකිකයන් 184 දෙන
අරපත් සිරුර ගොඩගනී
යසර් අර්පත් මියගියේ වස දීමෙන් ද සැක මතුවීම නිසා ඔහුගේ බිරියගේ ඉල්ලීම අනුව සිරුර යළි ගොඩ ගැනීමට නියමිතය.හිටපු පලස
පැරිසිය යාපන සිරි ගනී
ගණ දෙවි රුව රැගත් පෙරහරක් ප්‍රංශයේ පැරිස් අගනුවර 18 වැනි කලාපයේ දී මහා ජනකායක් මැද පැවැත්විණි. නැටුම්, ගැයුම්, වැයු
ශී‍්‍ර ලංකා ආධුනික ශූරතාවලියේදී ඉන්දීය කී‍්‍රඩිකාව පෙරමුණ ගනී
ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන 125 වැනි ශී‍්‍ර ලංකා ආධුනික ශූරතාවලියේ අද (4) පැවැති පලමු වටයේ කාන්තා තරගාවලිය
ගුවන් නියමුවාට ඇප
සිය බිරියගේ කෙස් කළඹ කපා අත් පා බැඳ කාමරයක සිර කර පහරදුන්නැයි කියන ශ්‍රී ලංකන් ගුවන් නියමු කෙරින් රෙහාන් ඩිමොට් ර
ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය 23 න් පහළ ක්‍රිකට් ශූරතාව දිනයි
ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය පිට පිටම දෙවැනි වසරටත් වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනා ගැන
පරිගණක දෙනවාද නැද්ද තීන්දුව කල්යයි
රහස් පොලිසිය ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියෙන් අත්අඩංගුවට ගත් පරිගණක මුදා හැරීම පිළිබඳ තම තීන්දුව ලබන 18 වැනි දාට දෙන
වරෙන්තු නිකුත් කිරීමෙන් පලක් නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් නැතිව වරෙන්තුවක් කිරීම පල රහිත ය
මුරලි එකමුතු කුසලාන ක්‍රිකට් තරග දින 5 ක්
වසර 30 ක පැවැති යුද්ධය නිමාවීමත් සමග සියලූ ජාතීන් අතර සාමය වර්ධනය කිරීමේ මූලික අරමුණු ඇතිව සංවිධානය කරන ‘මුරලි එකම
ආසියානු 19 න් පහළ රග්බි තරග ශ්‍රී ලංකාවේදී
ආසියානු කුසලාන වයස 19 න් පහළ ,, වැනි කොටසේ රග්බි තරගාවලිය මේ මස 12 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන අතර අවසන් තරග මේ මස 15 ව
බැංකුවෙන් ‘පශ්චාත් සේප්පුවට’
කටුනායකදී අද අලූයම අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු පස්සා පැත්තේ සඟවාගෙන සිටි රන් බිස්කට් 30 ක් එළියට ගැනීමට
පහේ සිසුන් සමඟ උද්ඝෝෂණ බෑ
පහේ ශිෂ්‍යත්වය ප්‍රශ්නපත්‍රය කලින් පිටවී යැයි පහේ සිසුන් හවුල් කරගෙන උද්ඝෝෂණ කිරීමට නොහැකිවන සේ ගම්පහ ප්‍රධ
පෙම්වතා රිමාන්ඞ්
දාහත් හැවිරිදි පෙම්වතිය මන්නයකින් කපා මරා ඇයගේ මවටද තුවාල සිදු කළැයි සැකපිට පුබ්බෝගම යුද හමුදා කඳවුරේ දමිත් ප්
මහදුරු පුතා මහනුවර වැසිකිළියේ මැරිලා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය මහාචාර්ය මහින්ද සෝමතිලකගේ පුත් සූධීර සෝමතිලක (18) මහනුවර පෞද්ගලික අධ්‍යාපන ආ
‘‘කබලෙන් ලිපට“
මන්නාරම සිලාවතුර මරිච්චිකට්ටියේ රජයේ ඉඩමක තාවකාලික නිවාස තනාගෙන සිටි මුස්ලිම් වැසියන්ගේ නිවාස හතකට සහ ප්‍රජා
එංගලන්තයෙනුත් අනුලා බිසොවක්
වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ ඔක්ස්ෆ්ර්ඩ් සරසවි උපාධිධාරිණියක (28) ගැන ඵංගලන්තයෙන් වර්තා වේ. ඇය නමින් වි
‘මරණ තුනක් ඇති කෙනකුත් පැණි කෑය‘
යුරෝපය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් තම කලාපය මුදා ගැනිමට ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මැර්කල් මහත් වෙහෙසක් ගන්
‘නොක්ස් ගහේ පැටියා’
1658 දී පර්සියාව බලා යාත්‍රා කරද්දී නැවේ රුවල කැඞීමෙන් 1659.1.19 වැනිදා බි්රතාන්ය නාවිකයකු වූ සුදු ජාතික රොබට් නොක්ස
අ‘පුර රදගුරු දොස්තර ප්‍රහාරය හෙළා දකී
අනුරාධපුර රෝහලේ දොස්තර චමිල හේරත්ට අමානුෂික ලෙස පහරදීම ගැන අතිශයින් කනගාටුවන බවත් එම ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි ලෙ
ලයින් කාමරය කැඩී දරුවා මරුට
හොරණ ඇල්ලකන්ද වත්තේ ලයින් කාමරයක් කඩා වැටීමෙන් අවුරුදු හතරක දරුවෙක් මරුමුවට පත්වූ බව පොලිසිය කියයි.

