තමිල්නාඩු අරියාදුවට ලක්වූ අය ගුවනින් ගෙනෙති.
තමිල්නාඩුවේ තාන්ජවුර් හි පූර්ණිමාතා කතෝලික පල්ලියේදී දෙමළ කණ්ඩායමක් විසින් සිර කර ගැනුණු ශ්‍රී ලාංකිකයන් 184 දෙනා අද මිහින් ලංකා ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට ගෙන එන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා කියයි.
මේ පිරිස පල්ලියේ සිට ටි‍්‍රචි ගුවන් තොටට රැගෙන ඒමට නියමිතය.
ඉන්දියාවට එන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව ඉන්දීය රජය කියයි.
තමිල්නාඩුවේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

