පෙම්වතා රිමාන්ඞ්


දාහත් හැවිරිදි පෙම්වතිය මන්නයකින් කපා මරා ඇයගේ මවටද තුවාල සිදු කළැයි සැකපිට පුබ්බෝගම යුද හමුදා කඳවුරේ දමිත් ප‍්‍රියදර්ශන සෙබළා අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ්  කරනු ලැබීය. එම සෙබළා වස ශරීරගතවී අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබයි. ඔහුට බන්ධනාගාර ආරක්ෂාව සලසන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.