ලයින් කාමරය කැඩී දරුවා මරුට


හොරණ ඇල්ලකන්ද වත්තේ ලයින් කාමරයක් කඩා වැටීමෙන් අවුරුදු හතරක දරුවෙක් මරුමුවට පත්වූ බව පොලිසිය කියයි.