ප්‍රහාරයට ලක්වූවෝ ගෙදර එති By None // 2012 සැප් 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තමිල්නාඩුවේ වෙල්ලක්කන්නි කතෝලික දේවද්ස්ථානය වන්දනා කිරීමට ගොස් කොටි හිතවාදී ‘අපි දෙමළ‘ සංවිධානයේ ගල් මුල් ප්‍රහාරයට හා මරණීය තර්ජනවලට මුහුණදුන් කතෝලික වන්දනාකරුවෝ 184 දෙනෙකු මිහින් ලංකා විශේෂ ගුවන් යානයකින් කටුනායකට රැගෙන එනු ලැබූහ. ඔවුන් ගමන් කළ බස් 7ටම ගල්මුල් වැදී අලාභහානි සිදුවී ඇත. කාන්තාවන් 47කට හා ළමයින් කිහිපදෙනෙකුට ද ගල් මුල් වැදී තිබිණි. ඔවුන් බොහෝ දෙනාගේ මුහුණුවල බිය පහවී නොතිබිණි. වන්ධනා සංවිධායක පැවසුවේ තමාගේ 17 වැනි ගමනේදී මේ සිද්ධිය වූ බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත