පොසොන් පොහොය නිමිත්තෙන් ලංකාදීප කර්තෘ මණ්ඩලයේ දායකත්වයෙන් මහඟු පිංකමක් මහරගම පිළිකා රෝහලේදී අද පැ
දියත
පස්යාලේ වෙඩි තැබීම ගැන සොයන්න කණ්ඩායම් දෙකක්
ගම්පහ පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් යතුරුපැදිකරුවකු මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩ
අලුත්ගම පොලිසිය ළඟ කළබලයක්
හිමි නමකට පහර දීමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට නොගත්තැයි අලුත්ගම පොලිසිය ඉදිරිපිට මහා පිරිසක් මින් මද වේලාව
කොත්මලේ වාන් දොරටු අරී
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පෙර දින රාත්‍රියේ සිට පවතින මහ වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හ
පොලිස් අණ නොතැකූ රියට වෙඩි
කටුනායක හීනටියන දී පොලිස් අණ නොතකා ගිය ත්‍රීරෝද රියකට තැබූ වෙඩිල්ලක් පාර අයිනේ සිටි සාමාන්‍ය වැසියකුට වැදී
අද කාලගුණය (ජුනි 12)
තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත
බියගම කුඩු මෙහෙයුමට එස්ටීඑෆ් 40ක්
බියගම දී හෙරොයින් මත්කුඩු කිලෝ 85.5 අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට නිල ඇඳුමෙන් හා සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු හතලිස් ද
කොච්චිකඩේ දෙන්නා කුඩු ඇදලා
බියගම කැලණිය පාරේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5 වීදි වටිනාකම රුපියල් කෝටි 65ක් පමණ වෙතියි අනුමාන කෙරේ. 2013 වසරේ
ලක් සාත්තු සේවක ගැන ඉතාලියේ පරීක්ෂණයක්
අනූදෙහැවිරිදි ජෝර්ජියෝ ලෝයාකොනෝ නම් වූ ඉතාලි ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් පලැර්මෝ උසාවිය ඔහු බලාගත් ශ්‍රී ලාං
ලංකාවේ ලොකුම කුඩු වැටලීම බියගමින්
ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයින් වැටලීම යැයි සැලකෙන හෙරොයින් කිලෝග්‍රෑම් 85 ක් බියගමදී අල්ලා ගැනීමට පොලිස් විශේෂ ක
නොසැළකිල්ල මරණය ඉක්මන් කරයි.
අනුරාධපුර විශේෂ දුම්රියක පාපුවරුවේ යමින් සිටි තරුණයකු ශ්‍රාවස්තිපුර කළුපාලමේ හැපී මියගිය බව දුම්රිය රියදුරෝ
දක්ෂිණ අධිවේගයෙන් 12ක් රෝහලට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා බද්දේගම අතර කිලෝ මීටර 85 කණුව ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන්
බැලූ බැල්මට
ත්‍රී රෝද රියකින් ගිය ජපන් කතකගේ යෙන් 110000 (රුපියල් 137,500.00) ක් හා රුපියල් 4000ක් කොල්ලකා ඇත හයිලෙවල් පාරේ දික්හැතැ
යතුරුපැදිකරු වෙඩි කා නසී
කොළඹ මහනුවර මාර්ගයේ පස්යාලේදී අද අලුයම වෙඩි තැබීමෙන් යතුරුපැදිකරුවෙකු මිය ගිය බව පොලීසිය කියයි. අණ නොතක
රටම පොසොන් සිරියෙන් ඇළලේ
පොසොන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරයන්හි අද ආගමික වැඩ සටහන් ඇරඹිණි. පෙහෙවත් සමාදන් වූවෝ සිය දහ
ගම්පහ පොසොන් බැති ගී
ගම්පහ පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයීය සුභසාධක සංගමය ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණිය අද සවස ගම්පහ දි
‘දඹුලු පිළිමේ කඩන්න ඇමැතිවරයකුට ඕනෑලු‘
රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කළ යුතු බවට ප්‍රංශයේ පිහිට
අපිත් වඳිමු සෑ රජු තන්තිරිමලේ
අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් පොසොන් පෝදා (12) ඇරැඹේ. ලංකාදීප පුව
කැලණියෙන් යනවානම් යන්නේ ගෙදර
‘පසුගිය කාලයේ තිබුණා කතාවක් මගේ කකුල් කැපුවා, ඇගිලි කපනවා කියා. මේ මනුස්සලෝකේ මා ඉන්නතුරු එමෙහ අකරතැබ්බ නොවන බ
පොළොන්නරුව සෝමාවතී ගමනට දැන් පැය භාගයයි
මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 350 ක් වැය කැර සංවර්ධනය කළ පොළොන්නරුව සෝමාවතී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනප
මළකඩ කෑ පාත්තරේට ස්ප්‍රේ
ප්‍රමිතියෙන් තොර පූජා භාණ්ඩ හා අට පිරිකර නිෂ්පාදනය කළ බව කියන ගෙවල් දෙකක ගබඩාවලට පාරිභෝගික අධිකාරිය බණ්ඩාරගම
වැඩ බැරි ටාසන්ලා මාතලේ ඉන්නවාලු
මාතලේ අද ඉන්න ආණ්ඩු පක්ෂ දේශාපාලනඥයින් වැඩ බැරි ටාසන්ලා බවට පත්ව සිටින බවත් ඇතැම් දේශපාලනඥයින් කටින් බතල කොල
බ්‍රිතාන්‍ය පාස්පෝට් කන්තෝරුවේ වැඩ අන්තිමයි
තම ගමන් බලපත්‍රය බ්‍රිතාන්‍ය කාර්යාලයයෙන් අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය ජාතික ගණකාධිකාරී
සියක් නමක් පිඩු සිඟා වඩිති
සියක් නමක පිණ්ඩපාත චාරිකාවක් වෑ විට දී අද පැවැත්විණි. පොසොන් පොහොය නිමිත්තෙන් මෛත්‍රී නවෝද්‍යා මහා විද්‍ය
හිමිනම ගෙයක් පිරිනමයි
කුල දරුවකු මහණ කිරීමෙන් දින කිහිපයකට පසු සාමනේර හිමියන්ගේ පියා අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයට
පරිගණක සිසුවාගේ මරණය අබිරහසක්
දෙහිවල අල්විස් පාරේ ගොඩ නැගිල්ලක සිව්වැනි මහලේ සිටි වව්නියා තරුණයකුගේ (22) සිරුරක් ගොඩනැගිල්ල අසළ බිම තිබී සොයා ග
පෙම්වතුන්ගෙන් කප්පම් ගන්න ගිහින් පීසී නාගනී
බේරේවැව අසළ පෙරහර මාවතේ සිටි පෙම් යුවළක් බිය කර රුපියල් හාරදහසක් ඉල්ලා නොදුන් නිසා ජාතික හැඳුනුම්පත පැහැරගෙන ග
කුරුඳු තලන්නා කප්පමෙන් තැලේ
ඌරගස්මං හංදියේ වීර ජනපදයේ කුරුඳු ඉඩමක් හිමි 65 හැවිරිදි කතකගෙන් කප්පම් කෑ බව කියන 21 හැවිරිදි කුරුඳු තලන්නෙක් ඌරග
වයඹ මහ ඇමැතිකම අත්හරින්නේ නෑ
වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය අතහැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයා
දඹුලු මහා නාහිමි සසුන් මෙහෙවරට අඩ සියවසයි
ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ පැවිදි දිවියට පවස් ව

