අලුත්ගම පොලිසිය ළඟ කළබලයක්


හිමි නමකට පහර දීමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට නොගත්තැයි අලුත්ගම පොලිසිය ඉදිරිපිට මහා පිරිසක් මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ඒ සමඟ ගාලු පාරේ වාහන ගමනාගමනය ද අවහිර වී කලබල ස්වරූපයක් ඇති විය.

සිද්ධිය සැලවී එහි පැමිණි ඇමැතිවරයකුගේ රියකට ද ගල් මුල් වැදී හානි සිදු විය.