මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 350 ක් වැය කැර සංවර්ධනය කළ පොළොන්නරුව සෝමාවතී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.
ලොකු පාලම් හතරකින් ද බෝක්කු 109 කින් යුත් මෙම මාර්ගයේ සම්පුර්ණ දුර කිලෝ මීටර් 38 කි.
කිලෝමීටර් 26 ක් කාපට් අතුරා ඇත.ගං වතුරට යටවන කිලෝමීටර් 12 ක් කොන්ක්‍රීට් කැර තිබේ.පොළොන්නරුවේ සිට සෝමාවතියට දැන් පැය භාගයකින් ගමන් කළ හැක.

