අනුරාධපුර විශේෂ දුම්රියක පාපුවරුවේ යමින් සිටි තරුණයකු ශ්‍රාවස්තිපුර කළුපාලමේ හැපී මියගිය බව දුම්රිය රියදුරෝ කියති. දුම්රියේ බස්රියේ ගමන් කරන විට පාපුවරුවේ නොයන ලෙස පොලීසිය වන්දනාකරුවන්ට උපදෙස් දෙයි