රටම පොසොන් සිරියෙන් ඇළලේ


පොසොන් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරයන්හි අද ආගමික වැඩ සටහන් ඇරඹිණි.

පෙහෙවත් සමාදන් වූවෝ සිය දහස් ගණන් අද අනුරාධපුරය, මිහින්තලය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයන්හිද, කැළණිය, මහනුවර, සෝමාවතිය ඇතුළු දිවයිනේ සෑම පෙදෙසකම පිහිටි වෙහෙර විහාරවල සුදු වතින්  සැරසී වතාවත් ඇරඹූහ.

ලංකාදීප ආලෝක පුජාව ඓතිහාසික තන්තිරිමලේ පැවැත්වේ.

වන්දනාකරුවනට ආහාර පාන සැකසීමේ දන්සැල් 5000 කට ආසන්න ප්‍රමාණයක් රට පුරාම සංවිධානය කර තිබේ.

(සෝමාවතිය- ජයමාල් චන්ද්‍රසිරි)

(පොළොන්නරුව - ක ග කරුණාරත්න)

(සෙන්කඩගල ලලිත් වලිසුන්දර)

(මහරගම - මුදිතා දයානන්ද)

(මහියංගනය - රංජිත් කරුණාවීර)

(වල්පොල පොසොන් පෙරහර - චන්ද්‍රසිරි දේවප්‍රිය)

(මීරිගම කල් එළියේ උඩවෙල සව් දන්සල - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

(කුරුණෑගල  දොරටියාව ශ්‍රී බෝධිරුක්ඛාරාම විාරස්ථානයේ පොසොන් තොරණ -පුෂ්ප කුමාර ජයරත්න)

(පුත්තලම මහජන බැංකුවේ අයිස්ක්‍රීම් දන්සල- හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බෙන්තොට කොබෙයිදුව ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියන්ගේ සිඟිති පොසොන් පෙරහර(ජේ ඉඳුරුවගේ)

(අම්පාර ඓතිහාසික බුද්ධංගල ආරණ්‍ය සේනාසනය - වසන්ත චන්ද්‍රපාල)

(මහරගම පොසොන් කලාපය -මුදිතා දයානන්ද)

මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය බුදු පුදට එක් වී

මහියංගන රෝහලේ බැති ගී (රංජිත් කරුණාවීර)

(කැලණිය රජමහා විහාරය ලාල් එස් කුමාර)

(අම්බලන්තොට සනත් ගමගේ)

(මහනුවර ජේ එල් ඒ ජයසිංහ)