බේරේවැව අසළ පෙරහර මාවතේ සිටි පෙම් යුවළක් බිය කර රුපියල් හාරදහසක් ඉල්ලා නොදුන් නිසා ජාතික හැඳුනුම්පත පැහැරගෙන ගිය බව කියන පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල් ප්‍රසාත් සේමසිංහ ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

