දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා බද්දේගම අතර කිලෝ මීටර 85 කණුව ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් 12 දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබූහ.