පොලිස් අණ නොතැකූ රියට වෙඩි


කටුනායක හීනටියන දී පොලිස් අණ නොතකා ගිය ත්‍රීරෝද රියකට තැබූ වෙඩිල්ලක් පාර අයිනේ සිටි සාමාන්‍ය වැසියකුට වැදී තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කැර එවූ බව පොලිසිය කියයි.