ලංකාවේ ලොකුම කුඩු වැටලීම බියගමින්


ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයින් වැටලීම යැයි සැලකෙන හෙරොයින් කිලෝග්‍රෑම් 85 ක් බියගමදී අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයෝ සමත් වුහ.

හයිබ්‍රිඩ් කාරයක්,   ත්‍රී රෝද රියක් සහ  සැකකරුවන් දෙදෙනකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.