තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ දෙවැනි දිනය අද සිකුරාදා විදුලිය විවෘත කිරීම විජය පුවත්පත් සමාගමේ අධ්යක්ෂ සහ ලං
දියත
රංගෙ බංඩාර නූලෙන් බේරේ
පුත්තලම කුරුණෑගල මාර්ගයේ 6 කණුව අසලදී එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බංඩාර මහතාගේ රිය අනතුරකට ලක් වු නමුත්
කුඩු කිලෝ 85 ආවේ පකිස්තානයෙන්ද?
කැළණියේදී බදාදා(11)අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85 පකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන එන්නට ඇතැයි
නන්දිමිත්‍රගෙන් තව අභියෝගයක්
තමා කොමිස් ලබාගෙන ඇති බව ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමු ගන්නේ යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒ
කුලප්පුවාට විලංගු
බලපිටිය මිහිඳු පෙරහරේ අලියකු කුලප්පු වන්නට ගිය නමුත් අලියා පෙරෙහරින් ඉවත් කැර විලංගු දැමීමට ඇත් ගොව්වා සමත් වි
පරණ කොටි කටේ‘ මිහින්තලයක්’
කැබිතිගොල්ලෑව යකා වැව මහ වන මැද අක්කර 10 ක පිහිටි මිහින්තලාවට සමාන වු බිමක පන්සලක් හදා දෙන ලෙස ගැමියෝ ඉල්ලත
දර්ගා ටවුන් තිදෙනා රිමාන්ඩ්
පොසොන් පොහෝදා ධර්ම දේශනාවක් සඳහා වැඩම කරමින් සිටි හිමි නමකට හා එම හිමි නම කැඳවාගෙන ගිය රථයේ රියදුරුට පහ
‘භික්ෂුවට දේශපාලනය ඕනෑ නම් සිවුරේ ඉන්න බෑ’
‘දේශපාලනය භික්ෂුවට සුදුසු නොවේ.කැප ද නොවේ.යම් භික්ෂුවකට දේශපාලනයට එන්නම ඕනෑම නම් ඇත්තේ එකම ක්‍රමයයි සිවුර
සපත්තුවෙන් කෝටි තුනක රන් පනී
රුපියල් කෝටි තුනක් පමණ වටිනා රත්තරන් බිස්කට් හයක් සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ
ලක් ධිවරයෝ 26 ක් තමිල්නාඩුවෙන් නිදහස්
ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැර සිටි තවත් ශ්‍රී ලාංකික ධිවරයින් විසි හය දෙනකු තමි
අයියටයි මල්ලිටයි රැඳවුම් නියෝග
රුපියල් කෝටි 68කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 85යි ග්‍රෑම් 340ක් ප්‍රවාහනය කළැයි කොටහේනේ රත්නපාරේ සෙල්වදොරේ
මැද රටට වැස්සෙන් බර හානි
මධ්‍යම කඳුකරයට බදාදා සිට පවතින මහ වැසි සමඟ පවුල් 102ක 500කට වැඩි පිරිසක් අවතැන් වී සිටිතියි නුවරඑළිය මහ දිසාපති ඩී
දෙන්නෙක් බේරෙති : දැරිය නොබේරේ
පාදුක්ක අලුත්වත්තේ දිය පැන්නුමක දී ගංවතුරට ගසාගෙන ගිය තිදෙනකුගෙන් දැරියක (10) මිය ගිය බව පොලිසිය කියයි. වැඩිහි
රට වටේ පොසොන්
උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් පොසොන් තොරණ අදත් ප්‍රදර්ශනය වේ. තිස්සමහාරාම රජ මහා විහාරස්ථානයේ වා
කොස්තාපල් දුම්රියේ හැපී මරුට
වැලිගම පොලිසියේ කොස්තාපල් වරයෙක් (52) අද අහංගම ගොවියාපානේ දී මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ සාගරිකා දුම්රියේ වැදී ම
තන්තිරිමලේ ආලෝක පූජාව විවෘත වේ
අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් ආලෝක පූජාව 11 වැනි වසරටත් අද (12) ඇරැඹිණි. ලංකාදීප පුවත්පත ප්&
අලුත්ගමට කඳුළු ගෑස්
අලුත්ගම නගරයේ කලබල කරන්නට වූ පිරිස් විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ගැසීය. පෞද්ගලික දේපොළවලට හානි සිදු කිරීම ව
රනිල් මහියංගන කප්රුක් පූජාවේ
එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) මහියංගන රජ මහා විහාරයට පැමිණ කප්රුක් පූජාවට
අම්පාර බස් හිමියෙක් ටිකට් දන්සලක් දෙයි
අම්පාර නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවය කොළඹ අම්පාර මගීන් අඟහරුවාදා සවසත් අදත් නොමිලයේ මගීන් නොමිලයේ රැගෙන ගි
අලුත්ගම පොලිසිය ළඟ කලබලයක්
අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජවෙල කුරුඳුවත්ත විවේකාරාමය අසල දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ හිමියන්ගේ රියදුරාට
අපේ නීති යල් පිනූ බව අගවිනිසුරු කියයි
මෙරට පවතින යල්පැන ගිය රෝම ලන්දේසි, ඉංග්‍රීසි නීතිය රටට කාලෝචිත නැති බවත්, සමාජයට රටට ඔබින ලෙස නීති වෙනස් කර අලුත
බ්‍රිතාන්‍ය යුගයේ පාලමක් කැඩේ
පොහොර පටවාගත් රෝද දහයේ කන්ටේනර ලොරියක් රක්වාන දෙනියාය මාර්ගයේ වසර දෙසියයකට වඩා පැරණි තැලවත්ත කළු පාලමේ ගමන් ගන
සිරිකොතේ බත් දන්සලක්
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ බත් දන්සලක් අද දහවල් පිටකොට්ටේ සිරිකොත මූලස්ථානයේ දී පැවැත්විණි. එක්සත් ජාති
ජනපති දන්සලෙන් බෙලිමල් බොයි
පොළොන්නරුවේ සෝමාවතී පුදබිමේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපති ආපසු එමින් සිටිය දී සුංගාවි
ලංකාදීපය මහරගමට නෑගම් යයි
පොසොන් පොහොය නිමිත්තෙන් ලංකාදීප කර්තෘ මණ්ඩලයේ දායකත්වයෙන් මහඟු පිංකමක් මහරගම පිළිකා රෝහලේදී අද පැ
පස්යාලේ වෙඩි තැබීම ගැන සොයන්න කණ්ඩායම් දෙකක්
ගම්පහ පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් යතුරුපැදිකරුවකු මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩ
අලුත්ගම පොලිසිය ළඟ කළබලයක්
හිමි නමකට පහර දීමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට නොගත්තැයි අලුත්ගම පොලිසිය ඉදිරිපිට මහා පිරිසක් මින් මද වේලාව
කොත්මලේ වාන් දොරටු අරී
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පෙර දින රාත්‍රියේ සිට පවතින මහ වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හ
පොලිස් අණ නොතැකූ රියට වෙඩි
කටුනායක හීනටියන දී පොලිස් අණ නොතකා ගිය ත්‍රීරෝද රියකට තැබූ වෙඩිල්ලක් පාර අයිනේ සිටි සාමාන්‍ය වැසියකුට වැදී
අද කාලගුණය (ජුනි 12)
තවදුරටත් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත

