බ්‍රිතාන්‍ය යුගයේ පාලමක් කැඩේ


පොහොර පටවාගත් රෝද දහයේ කන්ටේනර ලොරියක් රක්වාන දෙනියාය මාර්ගයේ වසර දෙසියයකට වඩා පැරණි තැලවත්ත කළු පාලමේ ගමන් ගනිද්දී පාලම කඩා වැටුණේය.

රක්වාන නගරයේ සිට කිලෝමීටර පහක් පමණ සූරියකන්ද දෙසින් සුප්‍රසිද්ධ වංගු දහයට පහළින් මෙම පාලම පිහිටියේය.