අම්පාර බස් හිමියෙක් ටිකට් දන්සලක් දෙයි


අම්පාර නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවය කොළඹ අම්පාර මගීන් අඟහරුවාදා සවසත් අදත් නොමිලයේ මගීන් නොමිලයේ රැගෙන ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.

පොසොන් පොහොය නිමිත්තෙන් මෙම දන්සල පැවැත්වූ බව එම ආයතනය කියයි.

අම්පාර කොළඹ බස් ගාස්තුව රුපියල් 595කි.