අලුත්ගමට කඳුළු ගෑස්


අලුත්ගම නගරයේ කලබල කරන්නට වූ පිරිස් විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ගැසීය.

පෞද්ගලික දේපොළවලට හානි සිදු කිරීම වැළැක්වීමට එම පියවර ගත් බව පොලිසිය කියයි.

විරෝධතාකරුවෝ පොලිසිය දෙසට ද ගල් මුල් ගසති.