ජනපති දන්සලෙන් බෙලිමල් බොයි


පොළොන්නරුවේ සෝමාවතී පුදබිමේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපති ආපසු එමින් සිටිය දී සුංගාවිල දී දන්සලකින් පොල්කටුවෙන් බෙලි මල් බිව්වේය.

පාසල් සිසුවෙක් ජනපති සුරතෙහි වූ පොල්කටුවට බෙලිමල් පිරිනැමීය.