දෙන්නෙක් බේරෙති : දැරිය නොබේරේ


පාදුක්ක අලුත්වත්තේ දිය පැන්නුමක දී ගංවතුරට ගසාගෙන ගිය තිදෙනකුගෙන් දැරියක (10) මිය ගිය බව පොලිසිය කියයි.

වැඩිහිටියකුගේ උරහිස මත සිටි දැරිය සැඩපහරට ගසාගෙන ගොස් ඇත්තේ ඔහු දියට වැටීමත් සමඟය.