වැලිගම පොලිසියේ කොස්තාපල් වරයෙක් (52) අද අහංගම ගොවියාපානේ දී මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ සාගරිකා දුම්රියේ වැදී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.