රංගෙ බංඩාර නූලෙන් බේරේ


පුත්තලම කුරුණෑගල මාර්ගයේ 6 කණුව අසලදී එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගෙ බංඩාර මහතාගේ රිය අනතුරකට ලක් වු නමුත් මන්ත්‍රීවරයා තුවාල නොලබා බේරුනේය.

හරකෙකු වැදුනු ලොරියක් මන්ත්‍රීවරයාගේ ඩබල් කැබ් රියේ වැදීමෙන් කැබ්රියට දැඩි හානි සිදු වී ඇතැයි පොලීසිය  කියයි.