පරණ කොටි කටේ‘ මිහින්තලයක්’


කැබිතිගොල්ලෑව යකා වැව මහ වන මැද අක්කර 10 ක  පිහිටි  මිහින්තලාවට සමාන වු බිමක  පන්සලක් හදා දෙන ලෙස ගැමියෝ ඉල්ලති.

යකා වැවට පන්සලක් නැත.

අනුරාධපුර  තලාවේ ආබාධිත කාන්තා  සංවිධානයේ සභාපතිනි ඩබ්ලිව් ඇම් කමලාවතී මහත්මිය මේ ස්ථානය ගැන විස්තර එසැණට කීවාය.

කොටි සංවිධානයේ රජ දහනක් වු  එහි සෙල්ලිපි,චෛත්‍ය නටඹුන් ,ගල්කණු ,කටාරම් කෙටු ගල් ගුහා  ඇති බව ගැමියෝ කියති.