ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කැර සිටි තවත් ශ්‍රී ලාංකික ධිවරයින් විසි හය දෙනකු තමිල්නාඩුවෙන් නිදහස් කැර ඇතැයි ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මොවුහු දෙවිනුවර,මීගමුව හා ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය පිරිසකි.