සිරිකොතේ බත් දන්සලක්


එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ බත් දන්සලක් අද දහවල් පිටකොට්ටේ සිරිකොත මූලස්ථානයේ දී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා ද එහි පැමිණ සිටියේය.