රනිල් මහියංගන කප්රුක් පූජාවේ


එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) මහියංගන රජ මහා විහාරයට පැමිණ කප්රුක් පූජාවට සහභාගී වී සමන් දේවාලය ද වැඳ පුදා ගත්තේය.

ඒ මහතා මහියංගන රජමහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් සමඟ ද බැහැ දුටුවේය.