තමා කොමිස් ලබාගෙන ඇති බව ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමු ගන්නේ යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී පැවසීය.
‘අපට පස්සේ දේශපාලනයට ආ ඇතැමුන්ගේ වත්කම් හෙළ කළොත් ඇඳුම් ඇදගෙන පාරේ යන්න බෑ.මගේ හිත සුද්ධයි.මේ ජීවිතේ පව් කැර නෑ.තව ටික කාලයයි ඉන්නේ ’

