සියක් නමක් පිඩු සිඟා වඩිති


සියක් නමක පිණ්ඩපාත චාරිකාවක් වෑ විට දී අද පැවැත්විණි.

පොසොන් පොහොය නිමිත්තෙන් මෛත්‍රී නවෝද්‍යා මහා විද්‍යාලයයයේ  ධර්මාචාර්ය පනාකඩුවේ මංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් විදුහල්පති ගාමිණි තිස්ස මහතා මේ පිංකම සංවිධානය කළේය.

පාසලේ දරුවෝ එහි  හේවිසි,හොරණෑ ශබ්ද පුජාව පැවැත්වුහ.