ගම්පහ පොසොන් බැති ගී


ගම්පහ පලාත් පාලන සහකාර කොමසාරිස්  කාර්යාලයීය සුභසාධක සංගමය  ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණිය අද සවස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.