හෙරොයින් සැකකරු පොලීසිය දැක අත දරුවා කැලයට විසිකර පලා යයි
ඇඳිරිනීතිය මැද හෙරොයින් මත්කුඩු අලවිකරන බවට වූ සැකකරු අත්අඩංගුවට ගැණීමට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ ,කුඩා දරුවෙකු සමග පාපැදියකින් යමින් සිටි සැකකරු පොලීසිය දැක අවුරුදු දෙකක් පමණ වූ කුඩා දරුවා පාර අයිනට විසිකර දමා ,පාපැදියද පෙරලා දමා ,කැලෑවකට වැද 19 දහවල් පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.