රිදිමාලියද්දේ පදිංචි නාවික සෙබළෙකු බදුල්ල රෝහලට
ගිරාදුරුකෝට්ටේ ප්රදේශයේ කොරෝනා වයිරසය අසාදනය වූ බවට තහවුරු වූ නාවික සෙබළා සමඟ ඒකම බස් රථයේ පැමිණි රිදිමාලියද්ද, අලුකැටියාව, කුරාලේවෙළ ගම්මානයේ පදිංචි නාවික සෙබළෙකුට උණ රෝගී තත්වයක් ඇතිවීම හේතුවෙන් අද (25) බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය කියයි.