සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
ඇඳිරිනීතිය පනවා ඇති වෙලාවෙ අලෙවි කිරිම සදහා සුදානමි කර තිබු ගංජා කිලෝ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව කල්තොට පොලිසිය පවසයි.
කල්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ ගංජා කිලෝ ප්‍රමානය අද (25) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතවය.
කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd