(ඩී.ජී.සුගතපාල)
හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු අද (25) අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පන්නිල පදිංචි ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ සේවය කරන රියදුරු කොස්තාපල්වරයෙකි.
ඕමත්ත පාලම අසල මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින් සැකකරු ගමන් ගත් යතුරු පැදිය නවතා පරික්ෂා කිරිමේදි හෙරොයින් ලිමි ග්‍රෑම් 90ක් පමණ සොයාගෙන ඇත.
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරු මෙයට මාසයකට පමණ පෙර නිවාඩු ලබා පැමිණ ඇති අතර මෙතෙක් සේවයට වර්තා කර නොමැති බව පොලිසිය කීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.