( ප්‍රින්ස් රත්නායක)
රත්නපුර මහ රෝහළට ඇතුළත් කළ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබලුන් අතරින් දෙදෙනක් කෝවිඩ් ආසාදනය වී ඇති බව පී. ආර්. පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.
අද 25 පස්වරුවේ ලැබීමට තිබුණ පරීක්ෂණ වාර්තා අනුව අද පසවරුවේ එම නාවික සෙබලුන් දෙදෙනා කොළඹ යැවීමට කටයුතු කළ බව රත්නපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩිරිගු මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd