පියානි මංගලිකා
නිකවැරටිය රෝහලේ වාට්ටු දෙකක සිටියදී ,කුරුණෑගල ශික්ෂන රෝහලට ප්‍රතිකාර සඳහා මාරු කර යැවු ආරක්ෂක අංශ සැකකටයුතු රෝගීන් දෙදෙනාට කෙරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වී ඇති බව රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ මහතා අද (25) පැවසීය.
ඒ අනුව විෂබීජහරණය කර, ඇතුල් වීමේ සීමාවන් පනවා තිබු එම එම වාට්ටු දෙක යලි තත්වයට පත්කල බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd