( එච්. චන්දන )
පුත්තලම පොලිස් වසම තුල සනීපාරක්ෂක ලෙස ජංගම වෙළදාමේ සිදු කල යුතු ආකාරය පිළබදව එම පුද්ගලයින් දැනුවත් කිරීමක් අද 24 උදෑසන පුත්තලම පොලිස් ස්ථානය අසලදී සිදු කෙරෙණි.
ජංගම ලෙස ජලය ,පාන් බනිස් , මාළු , එළවළු අලෙවි කරන පුද්ගලයින් 60 වැඩි පිරිසක් මෙහිදී පොලීසිය මගින් එම අලෙවි කටයතු සනීපරක්ෂඛ ලෙසත් , කොරෝනා වෛරසය පැතීරමකින් තොරව සිදු කරණ අකාරය දැනුවත් කර අතර ඒ සම්බන්ධ පත්ත්‍රිකාවක් , අත් ආවර්ණ හා මුඛ අවාර්ණය ලබාදීම මෙහිදී සිදු කලේය.
මෙම අව්සථාවට පුත්තලම පොලිස් අධිකාරී ජේ.සි. පි ජයමහා , පුත්තලම සහකාර පොලිස් අධිකාරි චන්දන හේරත් , පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක පි කුමාරදාස ඇතුළු පිරිසක් සහභාගි වුහ.



2025 නොවැම්බර් මස 04
791
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2446
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලමේ ජංගම වෙළදුන්ට උපදෙස්
Sanath fernando Saturday, 25 April 2020 04:38 AM
හොද වැඩක්.