චන්ද්‍රසිරි ගුණසේකර
ඇල්පිටිය නගරයේ සුපිරි වෙළද සංකීර්ණය අසල සැකකටයුතු ලෙස මියගොස් සිටි අයකුගේ මළසිරුරක් ඇල්පිටිය පොලිසිය විසින් අද (25) පෙරවරුවේ සොයාගෙන තිබේ.
මියගොස් සිටින අය ඇල්පිටිය නගරයේ සිටි යාචකයෙක් බවත් ඔහුට කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව වැළදී තිබුන බවට තොරතුරු හෙළිවීමත් නිසා පී.සී.ආර් පරීක්ෂණයක් සදහා සිරුරේ කොටස් ඇල්පිටිය රෝහල මගින් ලබාගත් අතර එම මළසිරුර කොරෝනා රෝගියකු ආකාරයෙන් කරන්දෙනිය ආදාගනාගාරයේදී ආදාහනය කිරිමට ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය විසින් කටයුතු කරනු ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd