රාජකාරියට බාධා කළ වනාතවිල්ලුව ප්රා.ස විපක්ෂ නායකගේ බිරිඳ-සොහොයුරා අත්අඩංගුවට
කල්පිටිය නාරක්කල්ලිය ග්රාම සේවා වසමේ ග්රාම නිළධාරීණියට, සමෘද්ධි සංවර්ධන නිළධාරිණියට,ආර්ථික සංවර්ධන නිළධාරීවරයාට සහ කෘෂි පර්යේෂණ සහකාර නීළධාරිවරයාට බැණවැදී තර්ජනය කොට, ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් , පුද්ගලයෙකු සහ කාන්තාවක අත් අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.