පැතුම් දර්ශන
හොරොව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයේ නාවික හමුදා සෙබලෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ තිරප්පන් කඩවල සහ හබගම යන ප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු හුදකලා කිරීමට කටයුතු කළ බව හොරොව්පොතාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ඒ අනුව එම ගම්මානවල ජනතාවට කිසිදු හේතුවක් මත ප්‍රදේශයෙන් පිටට යාමට හො ඇතුල්වීමට අවසර ලබා නොදෙන බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd