(ජේ.කේ.එල් චාමින්ද)
හික්කඩුව පොලිස් බල ප්‍රදේශය තුළ නාවික සෙබලුන් 04 දෙනෙකු සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.
මෙම නාවික සෙබලුන් වැලිසර නාවික කදවුරේ රාජකාරි කර නිවාඩු ලබා නිවෙස්වලට පැමිණි සෙබලුන් බවද පොලිසිය පවසයි. මෙකි නාවික සෙබලුන් 04 දෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පි. සි.ආර්. පරික්ෂණයට ලක්කොට ඇති අතර ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද පොලිසිය පවසයි
.
මෙකි නාවික සෙබලුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් හික්කඩුව පොලිස් ස්ථානාධිපති පි.එල් කිර්තිසිංහ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හික්කඩුවේත් නාවික සෙබළු 4 ක් ඇතුළු 19 ක් නිරෝධායනයට