( සිසිර ලලිත් කුමාර )
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණි සෙබලුන් 16 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් නුවරඑළිය ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
ඊට අමතරව ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නිවාඩු ලබා පැමිණි නාවික සෙබලුන් හා ඔවුන්ගේ නිවැසියන් දැනට නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ට යම් රෝගී ලක්ෂණ මතු වන්නේ දැයි විමසිලිමත් වන බවත් පවසන වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවාඩු ලබා පැමිණි නාවික සෙබළු 16 ක් නුවරඑළියේ