ප්‍රසන්න පත්මසිරි
බිබිල මල්ලැහැව කරගහවෙළ ගම්මානයේ නිවසක සගවා තිබු සතුන්ට බදින තුවක්තු පහක් හා එයට යොදන ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අද (27 )අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකටයුතු නිවසේ පිටුපස කිතුල් කෙටයක බෙනයක් තුල කුවක්කු සගවා තිබියදි වෙඩි බෙහෙත් ඊයම් බෝල සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දොරපොද ඇතුළු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරවල ජීවත් වන සතුන් දඩයම් කිරීම සදහා මෙම තුවක්කු උපයෝගි කරගෙන තිබෙන බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු තුවක්කු,වෙඩි බෙහෙත් සහ ඊයම් බෝර බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිබිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනවිරත්න මහතාගේ උපදෙස් මත නිලධාරීහු වැටලීම සිදුකළහ.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවසක සඟවා තිබූ බඳින තුවක්කු 5ක් සමග අයෙක් අත්අඩංගුවට