මහකච්චකොඩිය පිරිසක් පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයට
වවුනියාව , මහකච්චකොඩිය ගම්මානයේ කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයකු හමුවීමත් සමඟ ඔහුගේ පවුලේ පිරිස ඇතුළු නවදෙනකු වවුනියාව පම්පමඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.