IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඇඳිරිය අතරදී වෙඩි වැදුණු මුවන්ට වනජීවී ඒකකයෙන් ප්‍රතිකාර

(ප්‍රියානි මංගලිකා)
 
ඇඳිනීතීය අතරේ වෙඩි වැදීමකින්  සහ වැටීමකින් අනතුරට ලක්වූ විශාල  මුවන්  දෙදෙනෙකු නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය මගින් මුදාගෙන ප්‍රතිකාර ආරම්භ කළ බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි .
 
නිකවැරටිය වනජීවි කලාපයට අයත්  පුත්තලම  සහ නාරම්මල ප්‍රදේශය වලදී අනතුරු වලට ලක්ව වැටී සිටියදී මෙම මුවන් දෙදෙනා මුදාගත් බවද පශුවෛද්‍ය ඒකකය පවසයි .
                           
එක් මුවෙකු දඩයක්කරුවගේ වෙඩි තැබීමකට ලක්ව ඇති බවද.,අනෙක් මුවා අනතුරකින් බේරීමට දිව යාමේදී වැටීමකින් අනතුරට ලක්ව ඇති බවද ,ඇඳිරිනීතිය කාලය තුල සතුන් විශාල සංඛ්‍යාවක් මෙලෙස අනතුරු වලට ලක්ව සිටියදී මුදාගෙන ප්‍රතිකාර ලබා දුන් බවද ,ඉන් වැඩි ප්‍රමානයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්  සිදුවී ඇති බවද වනජීවි අංශ පෙන්වා දෙයි.
 
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ ,පශුවෛද්‍ය  ඉසුරු හේවාකෝට්ටගේ මහතා ප්‍රමුඛ අඩවි සහකාර මංජුල විජේපාල මහතා ඇතුලු නිලධාරීන් අනතුරු වලට ලක්වූ සතුන්ට ප්‍රතිකාර සිදු කෙරේ.

මෙලෙස වන සතුන්ට හිංසා පීඩා කරමින් වන සතුන් දඩයම් කිරීම් නොකරන ලෙස වනජීවි අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.


            



අදහස් (0)

ඇඳිරිය අතරදී වෙඩි වැදුණු මුවන්ට වනජීවී ඒකකයෙන් ප්‍රතිකාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site